Two Story House at Pannipitiya Personal ad
July 15th, 2020 23:47 - Colombo - PannipitiyaAD DETAILS
ඉඩම පර්චස් 25කි පර්චස් 17ක දෙමහල් නිවස නිදන කාමර 6 කි නාන කාමර 2ක් (attached) සහ සේවක නානකමරයක් 1ක් ඇත සාල කොටස් දෙකක් සහ බැල්කනිය කෑම කන කාමරයක් සහ ලොකු පැන්ට්‍රියක් ඇත ගරාජ් එකක් සහ කාපෝච් එකක් ඇත උඩුමහලට පිවිසීමට වෙනම පඩි පෙළක් එළියෙන් ඇත 174 බස් මාර්ගයට පාගමනින් විනාඩි 5ක දුරකි( පොල්වත්ත හන්දිය) සියලුම පහසුකම් සහිතයි. අවශ්‍ය නම් ගේ පිටුපස වෙනම පර්චස් 14 1/2 ඇත වැඩි විස්තර සදහා අමතන්න 0772508393 - සරත්